Arunodhya Blog

0 followers
·
40 following
Sri lanka  ·  this is a blog
Arunodhya Blog
More ideas from Arunodhya
වානර රජතුමා තුන්වෙනි චිත්‍රපටියේ කතාව දිව යන්නේ බෞද්ධ භික්ෂුව සහ ඔහුගේ ශිෂ්‍යයින් පිරිස තමන්ගේ සංචාරය යන අතරවාරෙදි සිදුවුණු හදිස්සි අනතුරක් නිසා බටහිර ලියාන්ග් වල කාන්තා දේශයට යන්න සිද්ද වෙනවා මේ රටේ ඉන්නේ කාන්තාවෝ විතරයි පිරිමි නෑ ඔවුන් හිතන්නේ පිරිමි විශ්වාස කරන්න බැරි ජාතියක් කියලයි කොහොම වෙතත් මේ පිරිස කාන්තාවන්ගේ හිරකාරයෝ බවට පත්වෙනවා මොවුන් නිතරම උත්සහ කරන්නේ ඒ ස්ථානයෙන් පැනගන්න ඒත් එහෙදි ඇතිවෙන නොයෙක් බාධක නිසා මේ කට්ටියට ඒක හරියට ම කරගන්න සිද්ද වෙන්නේ නෑ